32

Q.S මුහම්මද් (47:32)

اِنَّ الَّذِيْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِيْلِ اللّٰهِ وَشَاۤقُّوا الرَّسُوْلَ مِنْۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدٰى لَنْ يَّضُرُّوا اللّٰهَ شَيْـًٔاۗ وَسَيُحْبِطُ اَعْمَالَهُمْ

innal-lażīna kafarū wa ṣaddū ‘an sabīlillāhi wa syāqqur-rasūla mim ba‘di mā tabayyana lahumul-hudā lay yaḍurrullāha syai'ā(n), wa sayuḥbiṭu a‘mālahum.

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් (අන් අයව) වළක්වන සහ පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දුන් පසු රසූල්වරයාට සතුරු වන අයට, අල්ලාහ්ට සුළු හානියක්වත් කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත. තවද එක් දිනකදී අල්ලාහ් ඔවුන්ගේ සියලු ක්‍රියාවන් මකා දමනු ඇත.