34
Q.S මුහම්මද් (47:34)
اِنَّ الَّذِيْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِيْلِ اللّٰهِ ثُمَّ مَاتُوْا وَهُمْ كُفَّارٌ فَلَنْ يَّغْفِرَ اللّٰهُ لَهُمْ
innal-lażīna kafarū wa ṣaddū ‘an sabīlillāhi ṡumma mātū wa hum kuffārun falay yagfirallāhu lahum.
නියත වශයෙන්ම ප්රතික්ෂේප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් (අන් අයව) වළක්වා, පසුව ඔවුන් ප්රතික්ෂේප කරන්නන් ලෙසම මිය ගිය අයට අල්ලාහ් ඔවුන්ට සමාව නොදෙයි.