36
Q.S අල්-ජාතියා (45:36)
فَلِلّٰهِ الْحَمْدُ رَبِّ السَّمٰوٰتِ وَرَبِّ الْاَرْضِ رَبِّ الْعٰلَمِيْنَ
fa lillāhil-ḥamdu rabbis-samāwāti wa rabbil-arḍi rabbil-‘ālamīn(a).
සියලු ප්‍රශංසා අහස් හා පොළොවෙහි ස්වාමියා වන, සියලු ලෝකවල ස්වාමියා වන අල්ලාහ්ටම හිමිය.