37
Q.S අල්-ජාතියා (45:37)
وَلَهُ الْكِبْرِيَاۤءُ فِى السَّمٰوٰتِ وَالْاَرْضِ ۗوَهُوَ الْعَزِيْزُ الْحَكِيْمُ ࣖ ۔
wa lahul-kibriyā'u fis-samāwāti wal-arḍ(i), wa huwal-‘azīzul-ḥakīm(u).
තවද අහස්හි හා පොළොවෙහි සියලු ගෞරවය ඔහුටම අයත්ය. ඔහු අති බලසම්පන්නය, අති ප්‍රඥාවන්තය.