35
Q.S අල්-ජාතියා (45:35)
ذٰلِكُمْ بِاَنَّكُمُ اتَّخَذْتُمْ اٰيٰتِ اللّٰهِ هُزُوًا وَّغَرَّتْكُمُ الْحَيٰوةُ الدُّنْيَا ۚفَالْيَوْمَ لَا يُخْرَجُوْنَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُوْنَ
Żālikum bi'annakumuttakhażtum āyātillāhi huzuwaw wa garratkumul-ḥayātud-dun-yā, fal-yauma lā yukhrajūna minhā wa lā hum yusta‘tabūn(a).
මන්දයත් ඔබ අල්ලාහ්ගේ වැකි විහිළුවට ගෙන ඇති නිසාත්, මෙලොව ජීවිතය ඔබව රවටා ඇති නිසාත්ය.” එබැවින් අද දින ඔවුන් නිරයෙන් පිටතට ගනු නොලැබේ. පසුතැවිලි වීමට අවස්ථාවක් ද ඔවුන්ට නොලැබෙනු ඇත.