34
Q.S අල්-ජාතියා (45:34)
وَقِيْلَ الْيَوْمَ نَنْسٰىكُمْ كَمَا نَسِيْتُمْ لِقَاۤءَ يَوْمِكُمْ هٰذَاۙ وَمَأْوٰىكُمُ النَّارُ وَمَا لَكُمْ مِّنْ نّٰصِرِيْنَ
wa qīlal-yauma nansākum kamā nasītum liqā'a yaumikum hāżā, wa ma'wākumun nāru wa mā lakum min nāṣirīn(a).
තවද ඔවුන්ට මෙසේ කියන ලදී: “ඔබගේ මෙම දිනයේ හමුවීම ඔබ අමතක කළාක් මෙන් අද දින අපි ඔබව අමතක කළෙමු; තවද ඔබ නැවත පැමිණෙන ස්ථානය නිරය වනු ඇත, ඔබට කිසිදා උදව් කරන්නෙකු නොමැත.”