31

Q.S අද්-දුඛාන් (44:31)

مِنْ فِرْعَوْنَ ۗاِنَّهٗ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِيْنَ

min fir‘aun(a), innahū kāna ‘āliyam minal-musrifīn(a).

ෆිර්අවුන්ගේ (වධ වේදනාවෙන්) මිදීමෙන්, නියත වශයෙන්ම ඔහු අහංකාර පුද්ගලයෙකු වූ අතර සීමාවන් ඉක්මවා ගිය අයද විය.