32
Q.S අද්-දුඛාන් (44:32)
وَلَقَدِ اخْتَرْنٰهُمْ عَلٰى عِلْمٍ عَلَى الْعٰلَمِيْنَ ۚ
wa laqadikhtarnāhum ‘alā ‘ilmin ‘alal-‘ālamīn(a).
තවද, නියත වශයෙන්ම අපි (අපගේ) දැනුමෙන් ඔවුන් (එකල) සියලු ජාතීන්ට වඩා තෝරා ගත්තෙමු.