30

Q.S අද්-දුඛාන් (44:30)

وَلَقَدْ نَجَّيْنَا بَنِيْٓ اِسْرَاۤءِيْلَ مِنَ الْعَذَابِ الْمُهِيْنِۙ

wa laqad najjainā banī isrā'īla minal-‘ażābil-muhīn(i).

තවද නියත වශයෙන්ම අපි ඉස්රායීල් දරුවන්ව නින්දිත වධ වේදනාවෙන් බේරා ගත්තෙමු.