85
Q.S අස්-සුක්රුෆ් (43:85)
وَتَبٰرَكَ الَّذِيْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَيْنَهُمَا ۚوَعِنْدَهٗ عِلْمُ السَّاعَةِۚ وَاِلَيْهِ تُرْجَعُوْنَ
wa tabārakal-lażī lahū mulkus-samāwāti wal-arḍi wa mā bainahumā, wa ‘indahū ‘ilmus-sā‘ah(ti), wa ilaihi turja‘ūn(a).
අහස් හා පොළොවෙහිද ඒ දෙක අතර ඇති දේහිද රාජ්‍යය හිමි අල්ලාහ්ටම සුවිශුද්ධය. විනිශ්චය දිනය පිළිබඳ දැනුම ඔහු වෙතම ඇත. ඔහු වෙතම ඔබලා ආපසු ගෙන එනු ලැබේ.