84

Q.S අස්-සුක්රුෆ් (43:84)

وَهُوَ الَّذِيْ فِى السَّمَاۤءِ اِلٰهٌ وَّ فِى الْاَرْضِ اِلٰهٌ ۗوَهُوَ الْحَكِيْمُ الْعَلِيْمُ

wa huwal-lażī fis-samā'i ilāhuw wa fil-arḍi ilāh(un), wa huwal-ḥakīmul-‘alīm(u).

තවද ඔහු ස්වර්ගයන්හි (නමස්කාර කරන) ස්වාමියා වන අතර පොළොවෙහි (නමස්කාර කරන) ස්වාමියා වන අතර ඔහු සර්ව ප්‍රඥාවන්ත, සර්වඥය.