77

Q.S අස්-සුක්රුෆ් (43:77)

وَنَادَوْا يٰمٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَۗ قَالَ اِنَّكُمْ مّٰكِثُوْنَ

wa nādau yā māliku liyaqḍi ‘alainā rabbuk(a), qāla innakum mākiṡūn(a).

“ඕ (දේවදූත) මාලික්! ඔබගේ ස්වාමියා අපව මරා දමත්වා!” යනුවෙන් ඔවුහු මොරගැසූහ. ඔහු, “නියත වශයෙන්ම ඔබ (මෙම නිරයේ) රැඳී සිටිනු ඇත” යනුවෙන් පිළිතුරු දුන්නේය.