76

Q.S අස්-සුක්රුෆ් (43:76)

وَمَا ظَلَمْنٰهُمْ وَلٰكِنْ كَانُوْا هُمُ الظّٰلِمِيْنَ

wa mā ẓalamnāhum wa lākin kānū humuẓ-ẓālimīn(a).

අපි ඔවුන්ට වරදක් නොකළෙමු, නමුත් ඔවුන් තමන්ටම වරදක් කර ගත්හ.