68

Q.S අස්-සුක්රුෆ් (43:68)

يٰعِبَادِ لَاخَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَآ اَنْتُمْ تَحْزَنُوْنَۚ

yā ‘ibādi lā khaufun ‘alaikumul-yauma wa lā antum taḥzanūn(a).

“මාගේ ගැත්තනි! එදින ඔබට කිසිදු බියක් ඇති නොවේ. ඔබ ශෝක වන්නේද නැත.