67

Q.S අස්-සුක්රුෆ් (43:67)

اَلْاَخِلَّاۤءُ يَوْمَىِٕذٍۢ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ اِلَّا الْمُتَّقِيْنَ ۗ ࣖ

al-akhillā'u yauma'iżim ba‘ḍuhum liba‘ḍin ‘aduwwun illal-muttaqīn(a).

එදින සමීප මිතුරන් එකිනෙකාට සතුරන් වනු ඇත, බිය බැතිමතුන් හැර.