37

Q.S අස්-සුක්රුෆ් (43:37)

وَاِنَّهُمْ لَيَصُدُّوْنَهُمْ عَنِ السَّبِيْلِ وَيَحْسَبُوْنَ اَنَّهُمْ مُّهْتَدُوْنَ

wa innahum layaṣuddūnahum ‘anis-sabīli wa yaḥsabūna annahum muhtadūn(a).

තවද නියත වශයෙන්ම ඔවුන් (ෂෛතාන්වරු) ඔවුන්ව ඍජු මාර්ගයෙන් වළක්වති. ඔවුන් සිතන්නේ තමන් යහ මඟට පැමිණ ඇති බවයි.