36

Q.S අස්-සුක්රුෆ් (43:36)

وَمَنْ يَّعْشُ عَنْ ذِكْرِ الرَّحْمٰنِ نُقَيِّضْ لَهٗ شَيْطٰنًا فَهُوَ لَهٗ قَرِيْنٌ

wa may ya‘syu ‘an żikrir-raḥmāni nuqayyiḍ lahū syaiṭānan fahuwa lahū qarīn(un).

තවද, කවරෙකු දයාවන්ත අල්ලාහ්ගේ ඉගැන්වීම් (අල් කුර්ආනය) ප්‍රතික්ෂේප කරන්නේද, අපි ෂෙයිතාන්ට (ඔහුව නොමඟ යැවීමට) ඉඩ දී ඔහුගේ සමීප මිතුරෙකු බවට පත් කරන්නෙමු.