40

Q.S අෂ්-ෂුරා (42:40)

وَجَزٰۤؤُا سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا ۚفَمَنْ عَفَا وَاَصْلَحَ فَاَجْرُهٗ عَلَى اللّٰهِ ۗاِنَّهٗ لَا يُحِبُّ الظّٰلِمِيْنَ

wa jazā'u sayyi'atin sayyi'atum miṡluhā, faman ‘afā wa aṣlaḥa fa ajruhū ‘alallāh(i), innahū lā yuḥibbuẓ-ẓālimīn(a).

තවද නපුරකට විපාකය සුදුසු නපුරකි. නමුත් (නපුර කරන්නන්ට) සමාව දී යහපත කරන්නේ නම්, එවිට විපාකය අල්ලාහ්ගෙන් ලැබේ. නියත වශයෙන්ම ඔහු අසාධාරණ මිනිසුන් ප්‍රිය නොකරයි.