39

Q.S අෂ්-ෂුරා (42:39)

وَالَّذِيْنَ اِذَآ اَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُوْنَ

wal-lażīna iżā aṣābahumul-bagyu hum yantaṣirūn(a).

තවද (තමන්ට) අසාධාරණ ලෙස සලකනු ලැබූ විට, තමන්වම ආරක්ෂා කරගන්නා අයට.