35

Q.S අෂ්-ෂුරා (42:35)

وَّيَعْلَمَ الَّذِيْنَ يُجَادِلُوْنَ فِيْٓ اٰيٰتِنَاۗ مَا لَهُمْ مِّنْ مَّحِيْصٍ

wa ya‘lamal-lażīna yujādilūna fī āyātinā, mā lahum mim maḥīṣ(in).

තවද අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කළ අය (වධ වේදනාවෙන් මිදීමට කිසිදු මඟක් නොලැබෙන බව) දැන ගැනීම පිණිසය.