34

Q.S අෂ්-ෂුරා (42:34)

اَوْ يُوْبِقْهُنَّ بِمَا كَسَبُوْا وَيَعْفُ عَنْ كَثِيْرٍۙ

au yūbiqhunna bimā kasabū wa ya‘fu ‘an kaṡīr(in).

නැතහොත් (ඔවුන් කළ) පාපයන් නිසා නැව් විනාශ කර දමනු ඇත. තවද (ඔවුන්ගෙන්) බොහෝ දෙනෙකුට ඔහු සමාව දෙනු ඇත.