29

Q.S අෂ්-ෂුරා (42:29)

وَمِنْ اٰيٰتِهٖ خَلْقُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَثَّ فِيْهِمَا مِنْ دَاۤبَّةٍ ۗوَهُوَ عَلٰى جَمْعِهِمْ اِذَا يَشَاۤءُ قَدِيْرٌ ࣖ

wa min āyātihī khalqus-samāwāti wal-arḍi wa mā baṡṡa fīhimā min dābbah(tin), wa huwa ‘alā jam‘ihim iżā yasyā'u qadīr(un).

අහස් හා පොළොව මැවීමත්, ඒ මත ඔහු පැතිරවූ බඩගා යන සතුන් මැවීමත් ඔහුගේ (ශ්‍රේෂ්ඨ) සංඥා අතර වේ. තවද ඔහු අභිමත වූ විට සියල්ල රැස් කිරීමට සර්වබලධාරී වේ.