28
Q.S අෂ්-ෂුරා (42:28)
وَهُوَ الَّذِيْ يُنَزِّلُ الْغَيْثَ مِنْۢ بَعْدِ مَا قَنَطُوْا وَيَنْشُرُ رَحْمَتَهٗ ۗوَهُوَ الْوَلِيُّ الْحَمِيْدُ
wa huwal-lażī yunazzilul-gaiṡa mim ba‘di mā qanaṭū wa yansyuru raḥmatah(ū), wa huwal-waliyyul-ḥamīd(u).
තවද ඔවුන් බලාපොරොත්තු සුන් වූ පසු වර්ෂාව පහළ කරන්නේද, ඔහුගේ කරුණාව පතුරුවන්නේද ඔහුය. තවද ඔහු ඉතාමත් ආරක්ෂා කරන්නාද, ඉතාමත් ප්‍රශංසා ලැබිය යුත්තාද වේ.