45

Q.S යා-සින් (36:45)

وَاِذَا قِيْلَ لَهُمُ اتَّقُوْا مَا بَيْنَ اَيْدِيْكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُوْنَ

wa iżā qīla lahumuttaqū mā baina aidīkum wa mā khalfakum la‘allakum turḥamūn(a).

තවද, (මෙලොවදී) ඔබට පෙර ඇති දඬුවමට සහ (පරලොවදී) ඔබට කරුණාව ලැබිය හැකි වන පරිදි, මතු ඇති දඬුවමට බිය වන්නැයි ඔවුන්ට කියනු ලැබූ විට.