46
Q.S යා-සින් (36:46)
وَمَا تَأْتِيْهِمْ مِّنْ اٰيَةٍ مِّنْ اٰيٰتِ رَبِّهِمْ اِلَّا كَانُوْا عَنْهَا مُعْرِضِيْنَ
wa mā ta'tīhim min āyatim min āyāti rabbihim illā kānū ‘anhā mu‘riḍīn(a).
තවද අල්ලාහ්ගේ සංඥා වලින් යම් සංඥාවක් ඔවුන් වෙත පැමිණි සෑම විටම ඔවුහු එයින් වැළකී සිටියහ.