44

Q.S යා-සින් (36:44)

اِلَّا رَحْمَةً مِّنَّا وَمَتَاعًا اِلٰى حِيْنٍ

illā raḥmatam minnā wa matā‘an ilā ḥīn(in).

නමුත් අපගේ මහත් දයාවෙන් හා යම් කාලයක් සඳහා ඔවුන්ට සැප සම්පත් ලබා දීම සඳහා (අපි ඔවුන් බේරා ගත්තෙමු).