34

Q.S යා-සින් (36:34)

وَجَعَلْنَا فِيْهَا جَنّٰتٍ مِّنْ نَّخِيْلٍ وَّاَعْنَابٍ وَّفَجَّرْنَا فِيْهَا مِنَ الْعُيُوْنِۙ

wa ja‘alnā fīhā jannātim min nakhīliw wa a‘nābiw wa fajjarnā fīhā minal-‘uyūn(i).

තවද අපි එහි රට ඉඳි සහ මිදි වතු ඇති කළෙමු. තවද එහි උල්පත් ගලා ඒමට සැලැස්සුවෙමු.