33
Q.S යා-සින් (36:33)
وَاٰيَةٌ لَّهُمُ الْاَرْضُ الْمَيْتَةُ ۖاَحْيَيْنٰهَا وَاَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُوْنَ
wa āyatul lahumul-arḍul-maitah(tu), aḥyaināhā wa akhrajnā minhā ḥabban faminhu ya'kulūn(a).
ඔවුන්ට (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වයේ) ලකුණක් වන්නේ මළ (නිසරු) පොළොවයි. අපි පොළොවට ජීවය ලබා දී එයින් ධාන්‍ය නිපදවුවෙමු, එවිට ඔවුන් එයින් අනුභව කළහ.