35
Q.S යා-සින් (36:35)
لِيَأْكُلُوْا مِنْ ثَمَرِهٖۙ وَمَا عَمِلَتْهُ اَيْدِيْهِمْ ۗ اَفَلَا يَشْكُرُوْنَ
liya'kulū min ṡamarihī wa mā ‘amilathu aidīhim, afalā yasykurūn(a).
එහි ඵලවලින්ද, තමන්ගේ අත්වලින් වැඩ කිරීමෙන්ද ඔවුන් අනුභව කරනු පිණිසය. එසේ නම් ඔවුන් කෘතඥ නොවන්නේ මන්ද?