26
Q.S ලුක්මාන් (31:26)
لِلّٰهِ مَا فِى السَّمٰوٰتِ وَالْاَرْضِۗ اِنَّ اللّٰهَ هُوَ الْغَنِيُّ الْحَمِيْدُ
lillāhi mā fis-samāwāti wal-arḍ(i), innallāha huwal-ganiyyul-ḥamīd(u).
අහස් හා පොළොවෙහි ඇති සියල්ල අල්ලාහ් සතුය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ධනවත්, ඉතාමත් ප්‍රශංසා ලැබිය යුතු තැනැත්තාය.