25

Q.S ලුක්මාන් (31:25)

وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَيَقُوْلُنَّ اللّٰهُ ۗقُلِ الْحَمْدُ لِلّٰهِ ۗبَلْ اَكْثَرُهُمْ لَا يَعْلَمُوْنَ

wa la'in sa'altahum man khalaqas-samāwāti wal-arḍa layaqūlunnallāh(u), qulil-ḥamdu lillāh(i), bal akṡaruhum lā ya‘lamūn(a).

තවද, (මුහම්මද්) ඔබ ඔවුන්ගෙන්, “අහස් සහ පොළොව මැව්වේ කවුද?” යි ඇසුවොත්, නියත වශයෙන්ම ඔවුන් “අල්ලාහ්” යැයි පිළිතුරු දෙනු ඇත. “අල්ලාහ්ටම ප්‍රශංසා වේවා” යි පවසන්න, නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිති.