23

Q.S ලුක්මාන් (31:23)

وَمَنْ كَفَرَ فَلَا يَحْزُنْكَ كُفْرُهٗۗ اِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوْاۗ اِنَّ اللّٰهَ عَلِيْمٌۢ بِذَاتِ الصُّدُوْرِ

wa man kafara falā yaḥzunka kufruh(ū), ilainā marji‘uhum fanunabbi'uhum bimā ‘amilū, innallāha ‘alīmum biżātiṣ-ṣudūr(i).

තවද කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම (මුහම්මද් නබි) ඔබට දුකක් ඇති නොකළ යුතුය. ඔවුන් අප වෙතම නැවත පැමිණේ, එවිට අපි ඔවුන් කළ දේ ඔවුන්ට දන්වන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් හදවතේ ඇති සියල්ල හොඳින් දන්නාය.