22
Q.S ලුක්මාන් (31:22)
۞ وَمَنْ يُّسْلِمْ وَجْهَهٗٓ اِلَى اللّٰهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰىۗ وَاِلَى اللّٰهِ عَاقِبَةُ الْاُمُوْرِ
wa may yuslim wajhahū ilallāhi wa huwa muḥsinun faqadistamsaka bil-‘urwatil-wuṡqā, wa ilallāhi ‘āqibatul-umūr(i).
තවද, යමෙක් යහපත කරන්නෙකු ලෙස අල්ලාහ්ට යටත් වන්නේද, ඔහු සැබවින්ම ශක්තිමත් කඹයක් (ලණුවක්) අල්ලාගෙන ඇත. සියලු කටයුතුවල අවසානය අල්ලාහ් වෙත පමණි.