57
Q.S ආර්-රම් (30:57)
فَيَوْمَىِٕذٍ لَّا يَنْفَعُ الَّذِيْنَ ظَلَمُوْا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُوْنَ
fa yauma'iżil lā yanfa‘ul-lażīna ẓalamū ma‘żiratuhum wa lā hum yusta‘tabūn(a).
එබැවින් එදින වැරදිකරුවන්ට සමාව අයැදීමෙන් (තවදුරටත්) කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන අතර, ඔවුන්ට තවදුරටත් පසුතැවිලි වීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.