58
Q.S ආර්-රම් (30:58)
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِيْ هٰذَا الْقُرْاٰنِ مِنْ كُلِّ مَثَلٍۗ وَلَىِٕنْ جِئْتَهُمْ بِاٰيَةٍ لَّيَقُوْلَنَّ الَّذِيْنَ كَفَرُوْٓا اِنْ اَنْتُمْ اِلَّا مُبْطِلُوْنَ
wa laqad ḍarabnā lin-nāsi fī hāżal-qur'āni min kulli maṡal(in), wa la'in ji'tahum bi'āyatil layaqūlannal-lażīna kafarū in antum illā mubṭilūn(a).
තවද නියත වශයෙන්ම අපි මෙම කුර්ආනයේ මිනිසුන්ට සියලු ආකාරයේ උපමා පැහැදිලි කර ඇත්තෙමු. තවද ඔබ ඔවුන් වෙත යම් ආයතයක් ගෙන ආ විට, නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් “ඔබ බොරු ගොතන පිරිසක්” යැයි පවසනු ඇත.