56

Q.S ආර්-රම් (30:56)

وَقَالَ الَّذِيْنَ اُوْتُوا الْعِلْمَ وَالْاِيْمَانَ لَقَدْ لَبِثْتُمْ فِيْ كِتٰبِ اللّٰهِ اِلٰى يَوْمِ الْبَعْثِۖ فَهٰذَا يَوْمُ الْبَعْثِ وَلٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ

wa qālal-lażīna ūtul-‘ilma wal-īmāna laqad labiṡtum fī kitābillāhi ilā yaumil-ba‘ṡ(i), fa hāżā yaumul-ba‘ṡi wa lākinnakum kuntum lā ta‘lamūn(a).

තවද දැනුම හා විශ්වාසය ලබා දුන් අය (ප්‍රතික්ෂේප කරන්නන්ට), “නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ නියෝගයට අනුව, නැවත නැඟිටීමේ දිනය දක්වා (සොහොන් ගෙය තුළ) රැඳී සිටියෙහිය. එබැවින් මෙය නැවත නැඟිටීමේ දිනයයි, නමුත් (පෙර) ඔබ (එය) විශ්වාස කළේ නැත” යි පැවසූහ.