55

Q.S ආර්-රම් (30:55)

وَيَوْمَ تَقُوْمُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُوْنَ ەۙ مَا لَبِثُوْا غَيْرَ سَاعَةٍ ۗ كَذٰلِكَ كَانُوْا يُؤْفَكُوْنَ

wa yauma taqūmus-sā‘atu yuqsimul-mujrimūn(a), mā labiṡū gaira sā‘ah(tin), każālika kānū yu'fakūn(a).

තවද (විනිශ්චය) දිනය පැමිණෙන විට, පව්කාරයෝ තමන් (සොහොන් ගෙය තුළ) මොහොතක් පමණක් රැඳී සිටින බවට දිවුරති. ඔවුන් (සත්‍යයෙන්) ඈත් කරනු ලැබුවේ එලෙසය.