46

Q.S ආර්-රම් (30:46)

وَمِنْ اٰيٰتِهٖٓ اَنْ يُّرْسِلَ الرِّيٰحَ مُبَشِّرٰتٍ وَّلِيُذِيْقَكُمْ مِّنْ رَّحْمَتِهٖ وَلِتَجْرِيَ الْفُلْكُ بِاَمْرِهٖ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ

wa min āyātihī ay yursilar-riyāḥa mubasysyirātiw wa liyużīqakum mir raḥmatihī wa litajriyal-fulka bi'amrihī wa litabtagū min faḍlihī wa la‘allakum tasykurūn(a).

තවද, ඔහු සුළං ශුභාරංචි ගෙනෙන ලෙස එවීමත්, ඔහුගේ කරුණාව ඔබ රස විඳීමටත්, නැව් ඔහුගේ අණ පරිදි ගමන් කිරීමටත්, ඔහුගේ ත්‍යාගයන්ගෙන් ඔබ සොයනු පිණිසත්, ඔබ කෘතඥ වනු පිණිසත්, ඔහුගේ සංඥා අතුරිනි.