47

Q.S ආර්-රම් (30:47)

وَلَقَدْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا اِلٰى قَوْمِهِمْ فَجَاۤءُوْهُمْ بِالْبَيِّنٰتِ فَانْتَقَمْنَا مِنَ الَّذِيْنَ اَجْرَمُوْاۗ وَكَانَ حَقًّاۖ عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِيْنَ

wa laqad arsalnā min qablika rusulan ilā qaumihim fajā'ūhum bil-bayyināti fantaqamnā minal-lażīna ajramū, wa kāna ḥaqqan ‘alainā naṣrul-mu'minīn(a).

තවද, ඔබට පෙර අපි (මුහම්මද් තුමාණන්) ඔහුගේ ජනතාව වෙත දූතයින් කිහිප දෙනෙකුම යැව්වෙමු. ඔවුන් ඔහු වෙත (ප්‍රමාණවත්) තොරතුරු ගෙන ආහ. පසුව අපි පව්කාරයන්ගෙන් පළි ගත්තෙමු. තවද විශ්වාස කළ අයට උපකාර කිරීම අපගේ වගකීමකි.