45
Q.S ආර්-රම් (30:45)
لِيَجْزِيَ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ مِنْ فَضْلِهٖۗ اِنَّهٗ لَا يُحِبُّ الْكٰفِرِيْنَ
liyajziyal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti min faḍlih(ī), innahū lā yuḥibbul-kāfirīn(a).
විශ්වාස කර යහපත් ක්‍රියා කළ අයට අල්ලාහ් ඔහුගේ කරුණාවෙන් විපාක දෙනු පිණිසය. නියත වශයෙන්ම ඔහු (ප්‍රතික්ෂේප කරන්නන්) ප්‍රිය නොකරයි.