26

Q.S ආර්-රම් (30:26)

وَلَهٗ مَنْ فِى السَّمٰوٰتِ وَالْاَرْضِۗ كُلٌّ لَّهٗ قٰنِتُوْنَ

wa lahū man fis-samāwāti wal-arḍ(i), kullul lahū qānitūn(a).

තවද අහස්හි සහ පොළොවෙහි ඇති සියල්ල ඔහුටම අයත්ය. සියල්ල ඔහුටම යටත්ය.