25
Q.S ආර්-රම් (30:25)
وَمِنْ اٰيٰتِهٖٓ اَنْ تَقُوْمَ السَّمَاۤءُ وَالْاَرْضُ بِاَمْرِهٖۗ ثُمَّ اِذَا دَعَاكُمْ دَعْوَةًۖ مِّنَ الْاَرْضِ اِذَآ اَنْتُمْ تَخْرُجُوْنَ
wa min āyātihī an taqūmas-samā'u wal-arḍu bi'amrih(ī), ṡumma iżā da‘ākum da‘watam minal-arḍi iżā antum takhrujūn(a).
තවද ඔහුගේ (මහා) සංඥාවන් අතර ඇත්තේ ඔහුගේ කැමැත්තෙන් අහස් හා පොළොව පිහිටුවීමයි. ඉන්පසු ඔහු ඔබව පොළොවෙන් එක් වරක් කැඳවූ විට, ඔබ වහාම (සොහොනෙන්) පිටතට පැමිණේ.