27

Q.S ආර්-රම් (30:27)

وَهُوَ الَّذِيْ يَبْدَؤُا الْخَلْقَ ثُمَّ يُعِيْدُهٗ وَهُوَ اَهْوَنُ عَلَيْهِۗ وَلَهُ الْمَثَلُ الْاَعْلٰى فِى السَّمٰوٰتِ وَالْاَرْضِۚ وَهُوَ الْعَزِيْزُ الْحَكِيْمُ ࣖ

wa huwal-lażī yabda'ul-khalqa ṡumma yu‘īduhū wa huwa ahwanu ‘alaih(i), wa lahul-maṡalul-a‘lā fis-samāwāti wal-arḍ(i), wa huwal-‘azīzul-ḥakīm(u).

තවද ඔහුම මැවීම ආරම්භ කරයි, පසුව එය නැවත කරයි, එය ඔහුට පහසු වේ. අහස් හා පොළොවෙහි උත්තරීතර දෙවියන්ගේ ගුණාංග ඔහු සතුව ඇත. තවද ඔහු අති බලසම්පන්න, අති ප්‍රඥාවන්තය.