15
Q.S ආර්-රම් (30:15)
فَاَمَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَهُمْ فِيْ رَوْضَةٍ يُّحْبَرُوْنَ
fa ammal-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti fahum fī rauḍatiy yuḥbarūn(a).
එබැවින් විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අය වනාහි (ස්වර්ගයෙහි) සතුටින් සිටිති.