14

Q.S ආර්-රම් (30:14)

وَيَوْمَ تَقُوْمُ السَّاعَةُ يَوْمَىِٕذٍ يَّتَفَرَّقُوْنَ

wa yauma taqūmus-sā‘atu yauma'iżiy yatafarraqūn(a).

තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, මිනිසුන් (කණ්ඩායම් වශයෙන්) බෙදී යනු ඇත.