16
Q.S ආර්-රම් (30:16)
وَاَمَّا الَّذِيْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰيٰتِنَا وَلِقَاۤئِ الْاٰخِرَةِ فَاُولٰۤىِٕكَ فِى الْعَذَابِ مُحْضَرُوْنَ
wa ammal-lażīna kafarū wa każżabū bi'āyātinā wa liqā'il-ākhirati fa'ulā'ika fil-‘ażābi muḥḍarūn(a).
තවද ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කර, පරලොව හමුවීම ප්‍රතික්ෂේප කළ අය වනාහි නියත වශයෙන්ම ඔවුන් (නිරයේ) වධ වේදනාවෙහි රැඳී සිටිනු ඇත.