99
Q.S අලි ඉම්රාන් (3:99)
قُلْ يٰٓاَهْلَ الْكِتٰبِ لِمَ تَصُدُّوْنَ عَنْ سَبِيْلِ اللّٰهِ مَنْ اٰمَنَ تَبْغُوْنَهَا عِوَجًا وَّاَنْتُمْ شُهَدَاۤءُ ۗ وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ
qul yā ahlal-kitābi lima taṣuddūna ‘an sabīlillāhi man āmana tabgūnahā ‘iwajaw wa antum syuhadā'(u), wa mallāhu bigāfilin ‘ammā ta‘malūn(a).
“ධර්ම ග්රන්ථය ලත් ජනයිනි! ඔබලා බලා සිටියත්, එය (අල්ලාහ්ගේ මාර්ගය) වක්ර කර ගැනීමට ඔබ කැමති නිසා, ඔබලා විශ්වාස කළ අයව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නේ මන්ද?” (මුහම්මද් නබිතුමාණෙනි) ඔබ පවසන්න. තවද ඔබලා කරන දේ ගැන අල්ලාහ් නොදැනුවත් නොවේ.