100

Q.S අලි ඉම්රාන් (3:100)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اِنْ تُطِيْعُوْا فَرِيْقًا مِّنَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ يَرُدُّوْكُمْ بَعْدَ اِيْمَانِكُمْ كٰفِرِيْنَ

yā ayyuhal-lażīna āmanū in tuṭī‘ū farīqam minal-lażīna ūtul-kitāba yaruddūkum ba‘da īmānikum kāfirīn(a).

විශ්වාස කළවුනි! නුඹලා දේව ග්‍රන්ථය දෙනු ලැබූ පිරිසකගෙන් එක් කොටසක් අනුගමනය කළහොත් නුඹලා විශ්වාස කළ පසු ඔවුන් නුඹලාව නැවත ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් කරනු ඇත.