101

Q.S අලි ඉම්රාන් (3:101)

وَكَيْفَ تَكْفُرُوْنَ وَاَنْتُمْ تُتْلٰى عَلَيْكُمْ اٰيٰتُ اللّٰهِ وَفِيْكُمْ رَسُوْلُهٗ ۗ وَمَنْ يَّعْتَصِمْ بِاللّٰهِ فَقَدْ هُدِيَ اِلٰى صِرَاطٍ مُّسْتَقِيْمٍ ࣖ

wa kaifa takfurūna wa antum tutlā ‘alaikum āyātullāhi wa fīkum rasūluh(ū), wa may ya‘taṣim billāhi faqad hudiya ilā ṣirāṭim mustaqīm(in).

අල්ලාහ්ගේ වදන් ඔබට කියවා පෙන්වනු ලැබූ විට, ඔහුගේ දූතයා (මුහම්මද්) ඔබ අතර සිටියදී, ඔබ ප්‍රතික්ෂේප කරන්නන් වූයේ කෙසේද? (කවුරුන්) අල්ලාහ්ගේ ආගම තදින් අල්ලා ගන්නේද, නියත වශයෙන්ම ඔහු ඍජු මාර්ගයට මඟ පෙන්වනු ලැබේ.