98
Q.S අලි ඉම්රාන් (3:98)
قُلْ يٰٓاَهْلَ الْكِتٰبِ لِمَ تَكْفُرُوْنَ بِاٰيٰتِ اللّٰهِ وَاللّٰهُ شَهِيْدٌ عَلٰى مَا تَعْمَلُوْنَ
qul yā ahlal-kitābi lima takfurūna bi'āyātillāh(i), wallāhu syahīdun ‘alā mā ta‘malūn(a).
(මුහම්මද්) තුමාණෙනි, “ධර්ම ග්‍රන්ථ ලාභීනි! ඔබලා අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? අල්ලාහ් ඔබලා කරන දේට සාක්ෂිකරුවෙකි” යි පවසන්න.